රජයේ රෝහල්ගල රෙදි සේදීම ඉන්දීය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් රෙදි පිරිසිදු කරන්නන්ගේ සංගමය දැඩි විරෝධය පල කරයි.
තම ආදායම් මාර්ගය ඉන්දීය සමාගමකට පැවරීම අසාධාරණ බවත් වහාම
මෙම ගිවිසුම අහෝසි කල යුතු බවත් සංගමය කියයි.
මිට විරෝදය පල කරමින් සංගමය විසින් කොළඹදී විරෝධතාවයක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිතය.
රෙදි පිරිසිදු කරන්නන්ගේ සංගමයක් විසින් මෙරට තුල විරෝධතාවක් පවත්වන්නට යන්නේ මුල්වරටයි.
බස්නාහිර පළාතේ ඇතැම් රෝහල්වල රෙදි පිරිසිදු කිරීමේ කටයුත්ත ඉන්දීය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් රජය මෑතකදී ගිවිසුම්ගත විය.
Comments by IntenseDebate
Posting anonymously.
ඉතිහාසයේ මුල් වරටයි.. රෙදි සෝදන්නෝත් කොළඹ විරෝධතා..
2018-03-09T08:52:00+05:30
Gossip Lanka Hot News
slide|