Exclusive : මහනුවර කලහයට මහසොහොන් බලකායේ ලොක්කා කැදවූ අය ඔහුගේ බිරිද හෙලි කරයි.. (Video)

මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත්ත වීරසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු බිරිද විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

‘මගෙ මහත්තය අමිත්ත වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ
ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදායත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.

පැමිණිල්ලක් කලා මේ සම්බන්දව පොලිසිය පැමිණිල්ල ලියා ගත්තෙ නෑ. නුවර ඞී.අයි.ජී. මහත්තය තමයි අමිත් වීරසිංහ ඔයා මේ වෙලාවෙ පොඞ්ඩක් මෙතනට එන්න කියල ප‍්‍රශනයට පැටලෙවුවෙ කියල මං තරයේ කියා සිටිනවා’ යයි ඇය මාද්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by