‘ප්‍රචණ්ඩකාරීන් මෙල්ල කිරීමට පොලීසියට නොහැකි නම් සති දෙකකට පොලීසිය මට භාර දෙන්න. නීතිය ක්‍රියාත්මක කරන හැටි සතියක් ඇතුළත මම පෙන්වන්නම්‘ යැයි වාරිමාර්ග හා ජල කළමණාකරණ රාජ්‍ය
ඇමැති රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) පැවසීය.
රාජ්‍ය අමැතිවරයා ඒ බව පැවසුයේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැති විවාදයේදීය.
Comments by IntenseDebate
Posting anonymously.
සති දෙකකට පොලිසිය මට බාරදෙන්න.. නීතිය කරනා හැටි පෙන්වන්නම් – රංගේ බණ්ඩාර
2018-03-08T08:13:00+05:30
Gossip Lanka Hot News
slide|