මේ වන විට රට තුල ප‍්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය තව දින කිහිපයක් දීර්ඝ කිරීමේ ඉඩක් ඇති බව නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
මේ වන විට ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු ආරක්ෂක තත්ත්වය සලකා බලමින් මෙම තීරණය ගලැනීමට
ඉඩ ඇති බව ඇමතිවරයා සදහන් කරයි.
මේ සමබ්න්දයෙන් ආරක්‍ෂක ආංශවලින් වාර්තා කැදවා ඇතැයිද ඔහු කියා සිටී.
හදිසි නීතිය පනවා රට පාලනය කිරීමට උවමනාවක් නැතත් පවතින තත්ත්වය පාලනය කිරීම සදහා හදිසි නීතිය උවමනා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Tags
Enghish News