ඡන්දෙට කලින් දුන් පොරොන්දුවෙන් එජාපය අමාරුවේ.. රවී කරුණානායකට ඇමතිකමක් දෙන්න වෙයි..

ඇමති මණ්ඩල සංශෝධනය සිදු කිරීමෙන් පසු එක්සත් ජාතික පක්‍ෂය තුල දැඩි ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බව සිරිකොත ආරංචි මාර්ග සදහන් කරයි.

ඇමති තනතුරු ලබා දෙන්නේ තම ආසන දිනාගෙන එන ආසන
සංවිධායකයන්ට පමණක් යයි පළාත් පාලන මැතිවණයට පෙර පක්‍ෂ නායකත්වය විසින් කරන ලද ප‍්‍රකාශයක් නිසා මෙම තත්වය මතුව ඇති බව පැවසෙයි.

වත්මන් එජාප ඇමතිවරුන් සාතිශය බහුතරය සිය ආසනයන් පරාජය වීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.

සියල්ලන් පැරදෙද්දී තම ආසනය දිනා ගත් හිටපු ඇමති රවි කරුනානායකට ඇමති ධුරයක් ලබා දිය යුතු යයි ඔහුගේ ආධාරකරුවන්ගේ බලපෑම දැඩිව එල්ල වෙමින් ඇත්තේ මැතිවරණයට කලින් කී දේ කර පෙන්වන ලෙසද කියමිනි.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by