අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික සහකාර ලෙස සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකා ප‍්‍රධානී ලෙස කටයුතු සුදත් චන්ද්‍රසේකර එම සියළු ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.
එම ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විටත් බාර දී ඇතත් අගමැතිවරයා එය
පිලිගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වෙයි.
තම ඉල්ලා අස්වීමට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ ගතවූ තුන් වසරක කාලයේදී පක්‍ෂයේ සන්නිවේදන අංශය ශක්තිමත් කිරීමට දැඩි ලෙස බාදා තිබූ බවත් එජාපය ආරක්ෂා කගෙන බලයට ගෙන ඒමට කැප වී කටයුතු කල අයට උපකාරයක් කළ නොහැකි වූ බවත්ය.
එජාප බලකණු ගැලවී යයි.. අගමැතිගේ පුද්ගලික සහකාරයා, සන්නිවේදන ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි..
2018-03-23T07:47:00+05:30
Gossip Lanka Hot News
slide|