ඊයේ රෑ මැණික්හින්න සිද්ධියෙන් පොලිසියේ 03කට තුවාල - සැකකරුවන් 07ක් අත්අඩංගුවට (UPDATE)

මහනුවර මැණික්හින්න ප‍්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරීමට උත්සහ දැරූ පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා.

එම අවස්ථාවේ ඇති වූ තත්ත්වයකින් පොලිසියේ තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර
සඳහන් කළා. තුවාල ලැබූ නිලධාරීන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙනවා.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by