සක්කරය ඇවිත් අමෘතය වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නම අපේ රටේ මිනිස්සු අමෘතයෙන් කසිප්පු පෙරු බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ගං සභා ඡන්දය පැදරුනාම ආණ්ඩුව ඉවත් වන්නේ නැතැයිද පවසන
ඇමතිවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලක්‍ෂ 62ක ජනමතයක් ඇති බවත් එය නිෂේධනය කල නොහැකි බවත් සදහන් කරයි.
මේ රජය පෙරලලා නැවතත් රට තුල පවුල්වාදය ඇති කිරීම සදහා මාධ්‍ය විසින් කටයුතු කරගෙන යන බවද ඇමතිවරයා කියා සිටියේ මාධ්‍යවේදීන් වෙත කඩා පනිමිනි.
පරාදයි නේද කියා ඇහුවාම ‘අප්පච්චි මලෝ’ට මල පනී.. අඩි හප්පා මාධ්‍යවේදීන්ගේ ඇගට පනී..[Video]
2018-03-01T07:47:00+05:30
Gossip Lanka Hot News
slide|