ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැතිව වුවද කැබිනට් මණ්ඩලය රැස්වූ බව ඊට එක්වූ එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් කියා සිටිති.
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය නැතැයි කියා ආණ්ඩුව ගෙන යාමට කිසිදු
ප‍්‍රශ්නයක් නැති බවද ඔවුහු පැවසූහ.
ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ ගන්නා ලද තීරණයක් අනුව එම පක්‍ෂයේ කිසිදු ඇමතිවරයෙකු ඊයේ පැවති කැබිනට් හමුව සදහා සහභාගී නොවීය.

Tags
slide