ඉදිරි දින කිහිපයේදී සිදු කෙරෙන බව කියන කැබිනට් සංශෝධනය හේතුවෙන් ආණ්ඩුවේ ඇමතිවරුන් නොවන බොහෝ පිරිසක් ඇමති ධුරයක් ලබා ගැනීම සදහා උත්සාහ දරමින් සිටිති.
කතරගම දේවාලයද ඇමති ධුරයන් ඉල්ලමින් පුද පූජා පවත්වන දේශපාලඥයන් නිතර ගැවසෙන්නට පටන් ගෙන ඇති බවද වාර්තා වෙයි.
අවුරුදු නිවාඩුව නොතකාම ආණ්ඩුවේ
දේශපාලඥයන් කතරගම දේවාලයේ විවිධ බාරහාර වෙමින් පුද පූජා පවත්වමින් සිටිති.
ඇතැමුන් සිය පුද පූජ කටයුතු සිදු කරන්නේ මහ දේවාලයේ පසුපස දොරටුවෙන් ඇතුළු වී බවත් තමනට කැබිනට් ඇමතිධුර ලබා දෙන්නැයි දේවාලයේ කපුවනට ඔවුන් දන්වා ඇත.

Tags
slide