පාර්ලිමේන්තුව රැස්වන මීළඟ දිනයේදී නියෝජ්‍ය කථානායක ධුරයට අලූත් තැනැත්තෙකු පත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව තිඛෙනවා. ඒ, තිලංග සුමතිපාලගේ ඉල්ලා අස්වීමෙන් ඇති වන පුරප්පාඩුව සඳහායි.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තිලංග සුමතිපාල විසින් ජනාධිපතිවරයාට භාරදී තිඛෙනවා. කෙසේ වෙතත්
ජනාධිපතිවරයා එය භාර නොගත් බවයි ඇතැම් වාර්තාවලින් කියවුණේ.
ජනාධිපතිවරයා අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගත්තද නොගත්තද නියෝජ්‍ය කථානායක ධුරයට අලූත් අයෙකු පත්කර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇතැයි ද එම වාර්තාවලින් කියවුණා.
නව නියෝජ්‍ය කථානායකවරයෙක් පත් කිරීමේ සුදානමක්
2018-04-10T08:37:00+05:30
Gossip Lanka Hot News
slide|