පසුගියදා අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එක්වීමේ යෝජනාවට එම කණ්ඩායමේ දෙදෙනෙකුගේ විරෝධය පළ වී තිබෙනවා.
16දෙනාගේ කණ්ඩායමේ පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්වී කටයුතු කිරීමට සූදානම් වන බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා.
ඒ අනුව එම කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා සමඟ සාකච්ජාවක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් ඒ සදහා දිනයක් ලබා දී නොමැති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

Tags
slide