කොළඹ මහනුවර අධිවේගී මාර්ගයට සිය ඉඩම යටවන බව පවසා ජනාධිපති කාර්ය්‍ය මණ්ඩල ප්‍රධානී අයි.කේ. මහනාම මහතා ඔහුට අයිතිනොවන ඉඩමකට අධික තක්සේරුවක් යටතේ වන්දි මුදල් ලබා
ගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි වාර්තා වේ.
කඩවත ප්‍රදේශයක ඉඩමකට එසේ වන්දි මුදල් ලබා ගෙන ඇත.
එම වන්දී මුදල් ලබා ගෙන ඇත්තේද දිනකිහිපයක් ඇතුළත බව පැවසේ.
මහානාම මහතා මේවන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ඇතර ඒ ඉන්දියන් ආයෝජකයෙකුට කන්තලේ සීනී කම්හලේ පහසුකම් සැපයිමට රුපියල් කෝටි දහයක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි දෙකක මුදලක් ලබා දෙද්දී දැව සංස්ථාවේ සභාපතිවරයා සමඟ අල්ලස් කොමිෂමේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම නිසාය.
Comments by IntenseDebate
Posting anonymously.
අල්ලස්ගත් ජනපති ලොක්කගේ තවත් හොර වැඩක් හෙළිවෙලා !
2018-05-19T17:08:00+05:30
Gossip Lanka Hot News
slide|