ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාදිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන අපේක්‍ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත.
වාමාංශික දේශපාලන පක්‍ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් චමල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ එම තනතුරට පත් වීමට තමන්ට වඩා සුදුස්සන් සිටින බවයි.
Comments by IntenseDebate
Posting anonymously.
චමල් රාජපක්‍ෂ ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකත්වයට යෝජනා කෙරේ..
2018-05-05T07:53:00+05:30
Gossip Lanka Hot News