ඒක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට සූදානම් බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
මේ සදහා අවස්ථාව දෙන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන්
ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.
මේ ආණ්ඩුව සම්බන්ධයෙන් එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් කලකිරීමෙන් සිටිනා බවද ඔහු කියා සිටී
මේ සදහා අවස්ථාව දෙන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන්
ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.
මේ ආණ්ඩුව සම්බන්ධයෙන් එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් කලකිරීමෙන් සිටිනා බවද ඔහු කියා සිටී
Tags
slide