ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සදහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඇමති දයා ගමගේ මහත සදහන් කලේ තේ සහ රබර් සදහා පමණක් ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනු බවයි.
කෙසේ වෙතත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජය අතුරලියේ රතන හිමියන්
මෙම තීරණයට දැඩිව විරෝධය පල කරයි.

Tags
slide