මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයට ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් ඔහු සමග තරගයට දැමිය හැකි හොචම අපේක්‍ෂකයන් වන්නේ සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවක බව නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.
වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ
සම්බන්ධීකරණ ලේකම්වරයාද වන ශිරාල් ලක්තිලක මහතා සිය මතය මෙසේ ඉදිරිපත් කිරීම විශේෂය.
ගෝටාභය ජනාධිපති සටනට ආවෝත අපට දැමිය හැකි හොදම අපේක්‍ෂකයන් සජිත් පේ‍්‍රමදාස හා චම්පික රණවකයි..- ජනාධිපති මෛත‍්‍රීගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් කියයි..
2018-05-18T07:59:00+05:30
Gossip Lanka Hot News
slide|