නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.
තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙම විරෝධතාවයේ යෙදේ.
බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට පසුගියදා තමන් විසින් කරන ලද විරෝධතාවයට සම්බන්ද වූයේ යයි
බුලත්සංහල ප‍්‍රාදේශීය සභා විපක්‍ෂ නායකවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් ඔහු උපවාසය ආරම්භ කර ඇත.

Tags
slide