පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර යලි පොලිස් සේවයට පිහිටුවීමේ සූදානමක් ඇතැයි වාර්තා වුණා.
ඔහු විශ්‍රාම ගියේ ඊයේ (14) දිනයේදීයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකු ලෙස උසස්
කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් එලබෙන ජුනි මස 19 වැනිදා ඔහුද විශ්‍රාම යාමට නියමිතයි.
ඔහු විශ්‍රාම යාමෙන් පසු නැවත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයක ඇතිවන පුරප්පාඩුව සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ හිටපු ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර යලි සේවයේ පිහිටුවීමට නියමිත බවයි වාර්තා වුණේ.
කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා විශ්‍රාමික නිළධාරීන්ට විශ්‍රාම ගන්නා අවස්ථාවේ ලබා දුන් වැටුපම ලබා දීම සඳහා රාජ්‍ය පරිපාල අමාත්‍යංශය මගින් මීට පෙර චක්‍රලේඛයක්ද නිකුත්කර තිබෙනවා.

Tags
slide