සංස්කෘතික අමාත්‍යංශයේ පරිඝනක අතුරුදහන් !

සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පරිඝනක කිහිපයක් අතුරුදහන්ව ඇතැයි එහි නිලධාරියකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

හිටපු අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අය ඒවා රැගෙන යන්නට ඇති බවට සැක කරන බවද ඔහු කියා සිටියේය.

කෙසේවුවද, අමාත්‍යවරයකු අමාත්‍යංශයකින් තවත් අමාත්‍යංශයකට මාරුවන විට හිටපු අමාත්‍යංශයේ
යම්කිසි අත්‍යාවශ්‍ය දෙයක් ඇත්නම් ඒවා අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට මාරු කිරීමේ ක්‍රමවේදයක් ඇති බවත්, එවැනි ක්‍රමවේදයකින් තොරව කටයුතු කිරීම ගැටලු සහගත බවත් ඔහු කියා සිටියේය.

හිටපු ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස මෙන්ම ඔහුගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත්තේද ඔහුගේ දියණියන් බවද මේ අතර වාර්තා වේ.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by