පසුගිය දිනක කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත් මඟ නම් සංවිධානයේ සමුළුව අමතමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව, ලංකා ඉතිහාසයේ වැදගත් දේශනයක් බව අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
ඊයේ පෙරවරුවේ මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය
වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාව අගයමින් කියා සිටියේ එහි අන්තර්ගතය එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දැක්ම බවයි.
එම කතාව යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ 2025 දැක්ම' (V 2025) ආර්ථික සැලසුමේ කාබන් කොපියක් බව ඔහු අවධාරණය කළේය.