සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නැති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරයි.
උන් වහන්සේගේ සිවරුරට අත තබලාවත් නැතැයි තමනට වාර්තා වී
ඇතැයිද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවනදී ඔහු කියා සිටියේය.
මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඡන්ද කැඩීම සදහා වන කුමන්ත‍්‍රණයේ මූලික පියවරක් ලෙස මෙම සැලසුම ක‍්‍රියාත්මක වන බවද ඔහු කියා සිටියේය.
ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නෑ.. ගෝටාබයට එරෙහි ජනාධීපතිවරණ කුමන්ත‍්‍රණය වැලිකඩ සිට ඇරඹුනා..
2018-06-22T07:46:00+05:30
Gossip Lanka Hot News
slide|