එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා යාමට නම් පක්ෂයට සමීප කරගත යුත්තේ අලුත් අයට වඩා පැරැණි අය බව සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු බාර අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.
අලුත් අයට වඩා පක්ෂිකයා හඳුනන්නේ පැරණි අය බවත් ඒ නිසා
පක්ෂයට පැරැණි අය අත්‍යවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.
එසේම පැරැණි සාමාජිකයන් ඉවත් කළහොත් ඔවුන්ට වෙනත් පක්ෂවලින් ඉල්ලුම් කර පැමිණිය හැකි බව ද ඇමතිවරයා පෙන්වා දෙනවා.
පක්ෂය දිනවිය හැක්කේ කාටදැයි ජෝන් කියයි
2018-06-16T09:19:00+05:30
Gossip Lanka Hot News
slide|