තම රූපවාහිනී නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය අවහිර කලේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව බව ටී.එන්.එල්. රූපවාහිනී සේවයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහතා පවසයි.
මාදුළුවාවේ සොභිත හිමියන්ගේ 76 වැනි ගුන සමරු උත්මවය අමතමින් ජනාධිපතිවරයා විසින් සිදු කල ප‍්‍රකාශයන් සම්බන්දයෙන් තම නාලිකාව
ඉදිරිපත් කල මතය හේතුවෙන් මෙම අවහිර කිරීම කර ඇතැයිද ඔහු කියා සිටී

Tags
slide