ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය
කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.
බීබීසී සේවය සමග පැවැති ෆේස්බුක් සංවාදයකදී ඔහු මෙම අදහස් පල කලේය.
‘බැදුම්කරේ’ පලමු කෘතිය අති සාර්ථකයි.. වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කර තවත් පොතක් ලියනවා..- සුජීව
2018-06-14T07:31:00+05:30
Gossip Lanka Hot News
slide|