ග්ලයිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කිරීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉඩ දේ යයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
එසේ ඉඩ දෙන්නේ නම් එවන් රාජ්‍ය නායකයන් මෙරටට අවශ්‍ය නැතැයිද
උන් වහන්සේ කියා සිටිති.
ග්ලයිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්දයෙන් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
මෙහෙම රාජ්‍ය නායකයෝ අපේ රටට වැඩක් නෑ… ග්ලයිපොසේට් තහනමට එරෙහිව රතන හිමි කඩුව අතට ගනී
2018-07-16T08:31:00+05:30
Gossip Lanka Hot News
slide|