ඒකාබද්දයට එපා නම් මම තනිවම වැඩ කරනවා.. පොහොට්ටුවට එක් වෙන්නේ නෑ..- දයාසිරි

ඒකාබද්ද විපක්‍ෂය සමග වැඩ කිරීමට අවස්ථාවක් නොලදහොත් තනිවම වැඩ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමන් කිසිසේත්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට
සූදානම් නැතැයිද ඔහු සදහන් කරයි.

මේ දිනවල ශ‍්‍රී ලංකිා නිදහස් පක්‍ෂයේ පසුබෑමක් තිබෙන බවත් එය නැවතත් ඉහලට ගෙන ඒමට කටයුතු කල යුතු යයිද ඒ මහතා තව දුරටත් සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ බිංගිරියේදී පැවති ජන හමුවක් අමතමිනි.

gossip lanka