විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය නැගු හඬ නැවැත්විය හැක්කේ උතුරු පළාතට පොලිස් බලතල දීමෙන් පමණක් යයි ආචාර්ය වික්‍රමබාහූ කරුණාරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ බලතල බෙදා හැරීමට එකඟ වූ ආණ්ඩුව ඒ
පොරොන්දුව ඉටු නොකිරීම බරපතල වරදක් බවයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
විජයකලා සනසනු.. උතුරට පොලිස් බලය දෙනු.. බලය බෙදා හරිනු..- බාහු
2018-07-07T14:24:00+05:30
Gossip Lanka Hot News