ඒකාබද්ධ විපක්ෂයේ මීළග සාකච්ඡාවට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ තිදෙනෙකු එක්කර ගැනීමට තීරණය කර ඇත.
ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර ඊයේ (24) පැවති සාකච්ඡාවේදීය.
එස්. බී. දිසානායක, ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සහ සුසිල්
ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන්ට ඒ සඳහා ආරාධනා කිරීමට එහිදී තීරණය කල බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසිය.
Comments by IntenseDebate
Posting anonymously.
16 කණ්ඩායමේ 03කට ඒකාබද්ධයෙන් ආරාධනා
2018-07-25T10:28:00+05:30
Gossip Lanka Hot News
slide|