මත්තල ඉන්දියාවට දුන්නොත් අහසේ අයිතිය කාටද ?

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට බදුදීමේදී රටේ ස්වෛරීභාවය ආරක්ෂා වන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව රටට කරුණු පැවසිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

ඊයේ(05) කෑගල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්
උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එමෙන්ම ගුවන්තොටුපල විකිනිමෙන් පසු එම ප්‍රදේශයටඅයත් ඉහළ අහසේ අයිතියද හිමි වන්නේ කවුරුන්ට යන බවද ආණ්ඩුව විසින් මහජනතාවට පැවසීය යුතු බවද උන්වහන්සේ පැවසීය.

වර්තමාන දේශපාලනයේ පවතින බර අරගලයත් සමඟ ඉදිරියෙදි යුද්ධයක් ඇති වුවහොත් ලංකාවට සිදු වන්නේ දෙපිලක පවතින තරගයක පන්දුවක් ලෙස සිටිමට බවද අන්වහන්සේ පැවසීය.


gossip lanka