මැරෙන්න පෙර නැවතත් පාර්ලිමේන්තු යනවාමයි..- මර්වින්

තමන් මිය යන්නේ නැවත වතාවක් පාර්ලිමේන්තු යාමෙන් පසුව බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා වැඩපිළිවෙළ ආරම්භ කරන්නේ දුටුගැමුණු රජු රජ වූ විජිතපුර බලකොටුවෙන් බවද ඒ මහතා පවසයි.

මහනුවර ගැටඹේ ශ‍්‍රී රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ
සිරිවිමල නාහිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

gossip lanka