චන්ද්‍රිකා කිපේ.. ශ‍්‍රීලනිපය අතහරින බව කියයි.. සිවු දිගට අමතා බැන වදී..

පෙරේදා පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ආරාධනා කර නැතැයි වාර්තා වෙයි.

මේ නිසා හිටපු ජනාධිපතිනිය දැඩි ලෙස කලකිරීමටත් කෝපයටත් පත්ව
සමීපතම අය සමගින් අදහස් පල කර තිබේ.

තමනට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර යන්නටද සිති ඇති බවත් මධ්‍යම කාරක සභාවෙන් පසු ඇය ශ‍්‍රීලනිප දේශපාලඥයන් කිහිප දෙනෙකුටම දුරකතන ඇමතුම් දෙමින් කණස්සල්ලෙන් පවසා ඇතැයිද වාර්තා වෙයි.

gossip lanka