ලංකාව ලෝක වාර්තා අතරට.. වාහන සදහා වැඩිම බදු මුදලක් අය කරන රට බවට පත් වෙයි..

වාහන මත විශාල බදු මුදලක් පැනවීම මත අද වන විට ලෝකයේ වාහන සදහා වැඩිම බදු මුදලක් පනවන රට ශ‍්‍රී ලංකාව බවට පත්ව ඇති බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මේ සම්බන්දයෙන් මීට වඩා බුද්ධිමත්ව සිතන ලෙස ඉල්ලීමක් කරන බවද
ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

gossip lanka