අධ්‍යාපනය අනිවාර්යයි කියන්න මිලියන 113ක් වැයකරලා

පාසල් දරුවන්ට වසර දහතුනක් අධ්‍යාපනය අනිවාර්යය කිරිමට රජය ගෙන ඇති තීරණය රටම දැන සිටියදී රුපියල් මිලියන 113 ක් වැයකර යළිත් ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටියි.

මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය පිළිබඳව දැන්වීම් සමාගමක් සමඟ සාකච්ඡා කර
තිබේ.

මේ වනවිටත් පාසල් 50 ක මෙම 13 වසරක අධ්‍යාපන ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර රුපියල් මිලියන 113 ක් වැය කර යළි ප්‍රචාරණයක් ලබාදීම බරපතල ප්‍රශ්නයක් බවද ගුරු සංගම් පවසයි.



gossip lanka