පවතින අධ්‍යාපන ක්‍රමය මඟින් තරුණ පරපුරේ ගැටලුවලට විසඳුම් ලබාදිය නොහැකි බව ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ විශ්වවිද්‍යාල තුළට සිසුන් බඳවා ගැනීමේදී සුළු ලකුණූ
පරතරයන් හේතුවෙන් විශාල සිසුන් පිරිසකට අසාධාරණයක් සිදු වන බවයි.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා මේ බව කියා සිටියේය
පවතින අධ්‍යාපන ක්‍රමය මඟින් තරුණ පරපුරේ ගැටලු විසදන්න බෑ
2018-08-25T07:35:00+05:30
Gossip Lanka Hot News
slide|