විශ්ව විද්‍යාල තුළ පවතින ගැටලුවලට පිළිතුරු ලබානොදී විශ්වවිද්‍යාලවල සූදානම් කෙරෙන උත්සව අවස්ථා සඳහා සහභාගී වීමට කිසිදු දේශපාලනඥයෙකුට අවස්ථාව ලබානොදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ
සංවිධානය කරන උත්සවයකට දේශපාලනඥයින් කැඳවීමට පියවර නොගන්නා ලෙසට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් බාරදීමට කටයුතු කරන බවයි.
අද(27) දිනයේ දී අදාළ ලිපිය බාරදීමට සැලසුම් කර ඇති බව ද ලහිරු වීරසේකර සඳහන් කළේය.
විශ්වවිද්‍යාලවල උත්සව සඳහා දේශපාලනඥයින්ට අවසර නෑ
2018-08-27T07:40:00+05:30
Gossip Lanka Hot News
slide|