වාහන මිල ඉහද දැමීමට කටයුතු කලේ මෙරට ජනතාවට අවශ්‍ය තරම් වාහන අද ඇති බව ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
එනිසා මෙම වාහන මිල වැඩි කිරීම සිදු කරන්නට ඇතැයිද ඔහු කියයි.
2015දී නව ආණ්ඩුව ආ පසු ජනතාවට වාහන ගැනීමේ සිහිනය සැබෑ වූ
බවත් දැන් මාර්ගවල වාහන වැඩි බවත් ඇමතිවරයා සදහන් කරයි
යහපාලන අපි ආ පසු අතමිට සරු වී හැමෝම වාහන ගත්තා.. දැන් ඇති තරම් වාහන තිබෙන නිසා මිල වැඩි කලා..
2018-08-02T07:54:00+05:30
Gossip Lanka Hot News
slide|