සංගක්කාර දේශපාලනයට සුදුසුකම් ලබයි.. ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ගැන මුල් වරට කතා කරයි… (Video)

ඉදිරි ජනාධිපතිවරණය සදහා පොදු අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට සූදානමක් ඇතැයි යයි පලවන වාර්තා සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර මුල් වරට අදහස් පල කරයි.

ඔහු සදහන් කරන්නේ තමන්ගේ රවන් කිසිදු සූදානමක් නැති බවයි.

කෙසේ වෙතත් සංගක්කාර එම ප‍්‍රශ්න සදහා පිලිතුරු දුන් ආකාරය
අනුව ජනාධිපතිවරණයට සුදුසුකම් ලබා ඇති බව ‘දෙරණ අරුණ’ වැඩසටහනේදී චතුර අල්විස් කියා සිටියේය.

gossip lanka