මල ගෙදරකට පැමිණ ශෝකය ප‍්‍රකාශ කලා කියා දේශපාලන පෙරලියක් සිදු වේ යයි තමන් නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
අභාවප‍්‍රාප්ත සිය සහෝදරයාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති
මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණිම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කලේය.
සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම හේතුවෙන් අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යයිද ඔහු සදහන් කරයි.
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පැවැත්වුවද අලුත් ක‍්‍රමයකට පැවැත්වුවද තම කණ්ඩායම ස්ථිරවම ජය ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ජනපති මෛත‍්‍රී මැදමුලන නිවසට ආවේ දේශපාලන පෙරලියකටද..- මහින්ද හෙලි කරයි..
2018-08-27T07:35:00+05:30
Gossip Lanka Hot News
slide|