බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්, පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා තිබේ.
අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි මෙලෙස
ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසර කිහිපයක් තුළ පුර්ණ විධිමත් තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අවශ්‍ය මානව සම්පත සුදුසු පරිදි ස්ථානගත කිරීම සඳහා මෙම මාරු කිරීම් සිදු කළ බව අමාථ්‍යවරිය කියා සිටී.
ඒ අනුව නිලධාරීන්ගේ කාර්යසාධන තත්ත්වය හා පවත්නා තොරතුරු පදනම් කර ගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හොඳ මට්ටමකට ගොඩනැංවීම මෙහි අරමුණ බවද ඇය සඳහන් කරයි.
බන්ධනාගාර ලොක්කෝ මාරු කරයි !
2018-08-01T16:27:00+05:30
Gossip Lanka Hot News
slide|