වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවූවෙකු යළිත් වහලය මත නැඟ උද්ඝෝෂණයක යෙදී සිටිනවා. තවත් පිරිසක් පහළ රැඳී සිට ඝෝෂා කරමින් සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කාන්තා රැඳවූවෙකු වෙනත් බන්ධනාගාරටයකට මාරු කිරීමට එරෙහිව මෙම
උද්ඝෝෂණය සිදු කෙරෙන බවද වාර්තා වුණා.
මත්ද්‍රව්‍ය ජාවාරමට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කාන්තා රැඳවූවෙකු වෙනත් බන්ධනාගාරටයකට මාරු කිරීමට එරෙහිව මෙම
උද්ඝෝෂණය සිදු කෙරෙන බවද වාර්තා වුණා.
Tags
slide