තොරතුරු ජනතාව වෙත ලබාදෙන්න රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට බාධාවක් වර්තමානයේදී එල්ල වී නොමැති බව තලතා අතුකෝරාල අමාත්‍යවරිය පවසයි.

අදාළ තොරතුරු ජනතාව වෙත ලබාදීම සඳහා රාජ්‍ය  නිලධාරීන් බැඳී සිටින බව ඇය පෙන්වා දෙයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී තලතා අතුකෝරාල
අමාත්යැවරිය මේ බව කියා සිටියේය.

gossip lanka