ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන කාන්තාවන්ගෙන් 95%ක් යම් හො ලිංගික අතවරයටක ලක් වන බවට සිදු කරන ලද සමික්ෂණ වලින් හෙළි වී ඇති බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකාව තුල සෑම මිනිත්තු 90වකටම කාන්තාවක් හො
ගැහැණු දරුවෙන් දුෂණයට ලක් වන බවටද හෙළි වි ඇති බවද මන්ථ්‍රීවරයා එහිද පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බදුල්ල තැපැල් ශ්‍රවනාගාරයේ පැවති උත්සවයක් අමතමින්.
රටකට අවශ්‍ය ගුණවත් නැණවත් පිරිසක් බිහි කිරිම අධ්‍යාපන ක්ෂේත්‍රයට අයිත කරුණයක් වුවත් වර්තමානය වන විට ගුරුවරුන්ට සමාජයේ තිබු තත්ත්වය මේ වන විට වියෑකි ගොස් ඇති බවද මන්ත්‍රිවරයා එහිද පැවසීය.
මෙවැනි කරුණු හේතුවෙන් වර්තමානය වන විට රට අර්බුදකාරි තත්ත්වය පවතින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.