වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම්
ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.

වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ සහ හම්බන්හතොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයින හරහා, වින විශේෂයේන් මධ්‍යම, වයඹ, උතුරු-මැද, නැනෙනහිර, දකුණු, සබරමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තද සුළං ඇතිවිය හැක.

gossip lanka