ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා ගොස් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා අද(03) උදෑසන එක්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන්යානයක් මඟින් අගමැතිවරයා තිරුමාලාහි තිරුපති කෝවිලේ වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.
තිරුප්පති කෝවිලේ විශේෂ පූජාවකට එක්වීමට
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(02) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ
එම සංචාරයට අගමැති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙන්ම අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්ව තිබේ.
තිරුපති වඳින්න අගමැති ඉන්දියාවට ගිහින්
2018-08-03T14:21:00+05:30
Gossip Lanka Hot News
slide|