මාධ්‍ය හමු අතරතුර සුවිශේෂී පුද්ගලයින්ට දුරකතන ඇමතුම් ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පිළිබඳව පසුගිය කාලය පුරාම දැඩි කතාබහකට ලක් වූවා.
ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු පවා ඔහුගේ මෙම ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කළ අතර මින් ඉදිරියට ඔහු එම
ක්‍රියාවෙන් වැළකිය යුත් බවටයි ඔවුන් අවධාරණය කළේ.
කෙසේ වෙතත් ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර දී ද රන්ජන් රාමනායක එවැනි දුරකතන ඇමතුමක් ලබා ගත් අතර ඔහු සම්බන්ධ වූයේ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය සමගයි.
අදට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් ඔහු වෛද්‍ය පාදෙණියගෙන් විමසා සිටි අතර එහි දී ඇති වූ සංවාදය පහතින්.
රන්ජන්ගේ ෆෝන් සෙල්ලම නොනවතියි – මාධ්‍ය ඉදිරියේ ගත් නවතම ඇමතුම මෙන්න (video)
2018-08-03T10:20:00+05:30
Gossip Lanka Hot News
slide|