ශිෂ්‍ය ව්‍යාපාරය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් ඒකාබද්ධ විපක්‍ෂයේ වැඩසටහන් සඳහා එක්කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායකට පවරා තිබේ.
පසුගියදා රැස්වුණු ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මේ සඳහා එකඟතාව ලැබී ඇති අතර හිටපු ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මීට එකඟතාව පළකර ඇත.
ඒ අනුව ඉදිරි කාලය තුළ ශිෂ්‍ය කණ්ඩායම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු එම ක්‍ෂේත්‍රයට අදාළ කණ්ඩායම් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ් වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට එස්.බී. දිසානායක මන්ත්‍රිවරයා තීරණය කර ඇත.
ඒකාබද්ධය එස්.බී.ට ලොකු වැඩක් භාර දෙයි
2018-08-06T09:03:00+05:30
Gossip Lanka Hot News
slide|