අද ශ්‍රී ලංකාවට සෘජුවම ඉහලින් හිරු මුදුන් වෙයි

ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස 02.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවව තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා
ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දෘශ්‍ය ලෙස සුර්යය දකුණට ගමන් කිරීමේදි , ඊයේ (28) සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළ  ඉහලින් සුර්යයා පවතී.

අද (29) දහවල් 12.11 ට මුන්ඩම්පිඩ්ඩි, කල්විලාන්, වඩකාඩු සහ තිරුක්කුලම් යන ප්‍රලශශ්‍වෙට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතීන බව කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිවේදනය කළේය.


gossip lanka