මං මාර වැඩ්ඩෙක්.. මාව රටටම ඕනෑ..- ඌව මහ ඇමති

තමන් වැඩ කරන මිනිහෙක් බවත් තමන් දේශපාලනයට උවමනා බව සියළු දේශපාලඥයන් දන්නේ යයි ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ
මහතාත් මෑතකදී තම පිටටද තට්ටු කලක බවත් ඔහු සදහන් කරයි.

උත්සව සභාවක් අමතමින් මහ ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by