සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (24) පැවැති උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ ලබන පරාජයන් ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
එහිදී "දයාසිරි ක්‍රීඩා අමාත්‍යවරයා මොකද්ද කළේ ? එතුමා නීතිඥවරයෙක් කිව්වට නීතිය කියවා ගන්න දන්නේ නැතිව ක්‍රිකට් පරිපාලනයට බුකිකාරයින්ට එන්න දුන්නා. අද බුකිකාරයින් මේ සමස්ත ක්‍රීඩාවම විනාශ කර තිබෙනවා....”යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියා.
(ඒ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වෙයි)
